ඇමැති විමල් වීරවංශ නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මා අතර හමුවක් සිදු වූ බවට පළව ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්!
” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මා අතර හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී පසුගියදා සිදු වූ බවට නෙත් නිව්ස් ‘ කණින් කොණින්’ විශේෂාංගයෙහි පළව ඇති කරුණු සම්පූර්ණයෙන් බැහැර කරන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අවධාරණය කරමි.”
විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2021.03.19