ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට කොටි කොඩිය ඔසවයි….!

March 12, 2021 at 10:04 am | by emanisa.lk

ජිනීවා ප‍්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී ඇත.

යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැත.

මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය ද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධය දක්වා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *