අනාගතයේ දී ඉස්ලාම් අන්තවාදය සමග දීග කන්න වේයැයි කියා සිතන ආණ්ඩුව ඇතුළේ සිටින දේශපාලන තක්කඩි පාස්කු කොමිසම මගින් අසාද් සාලී, රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට නම් සම්මන්ත්‍රණය අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
පාස්කු කොමිසම් වාර්තාව මගින් නිශ්චිතව ඇප නැතිව හිරේ දැමීමට යෝජනා කරන එක ම පුද්ගලයා ගලගොඩඅත්තේ ඥානසාර හිමි බවට ද විමල් වීරවංශ චෝදනා කළේ ය.
අන්තවාදය උගන්වන්නේ ඥානසාර හිමියන්ගේ පන්සල තුළ නොව මද්රාසා පාසල තුළ බව ඇමැතිවරයා අවධාරණය කළේ ය.