පස්දුන් රට විද්‍යා පීඨය වසා මොරටු වෛද්‍ය පීඨය අරඹන කතාව බොරු….!

February 27, 2021 at 2:00 pm | by emanisa.lk

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත නව වෛද්‍යපීඨය පස්දුන් රට අධ්‍යාපන පීඨ පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වුව ද එම වෛද්‍ය පීඨය ඉදිකර පස්දුන් රට විද්‍යා පීඨය වසා දැමීමට කටයුතු කරන බවට ඇතැම් විපක්ෂ සුළු පක්ෂ ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

වර්තමාන ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සඳහා විවිධ හේතු මවමින් බාධා කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ සැලැස්ම අනුව මෙම අභූත ප්‍රචාරය දියත් කර ඇති බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *