හිටපු ජනපති මෛත්‍රී රට භාරගන්න සූදානම්…! නැවතත් ජනාධිපතිවරණ තරඟ බිමට….! නව දේශපාලන සන්ධානායක් සූදානම්….!

February 21, 2021 at 11:44 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

හිටපු ජනාධිපතිවරයා සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් පැවති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

මේ සඳහා නව සන්ධානයක් බිහි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.

මී ළඟ ජනාධිපතිවරණය 2024 වසරේ දී පැවැත්වීමට නියමිත ය.

කෙසේ වුව ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *