රට කිරිපිටිවලට දොර වැසීමෙන් රු. බිලියන 50ක් ඉතිරියක්….! 2022 වන විට කිරෙන් රට ස්වයංපෝෂිතයි….!

February 7, 2021 at 1:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට රට කිරිපිටි ආනයනය නොකිරීමෙන් රු. බිලියන 50ක් ඉතිරි කර ගෙන තිබේ. ඒ 2020 වසරේ දී ය.

මෙය කොරෝනා වසංගත තත්ත්වය නිසා ලබා ගත් සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.

මෙය ශ්‍රී ලංකාව කිරියෙන් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කය කරා යන ගමනේ සුවිශේෂ සංධිස්ථානයක් බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක පවසසයි.

2022 වන විට ලංකාවේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස