ශ්‍රී ලංකා සෙබළු සාම හමුදාවට ගන්න එපා…!- සුකා UN මහ ලේකම්ගෙන් ඉල්ලයි…

February 5, 2021 at 8:28 am | by emanisa.lk

ශ්‍රී ලංකා හමුදාවට හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිසා එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ශ‍්‍රී ලංකා හමුදාව සහභාගී කර ගැනීම වහාම අත්හිටුවන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුවාරෙස්ගෙන් ඉල්ලා ඇත.

ශ‍්‍රී ලංකා හමුදා බළකායන් ලෙබනනය, මාලි සහ සුඩානය යන රටවල ක්‍රියාත්මක වේ. යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ සාම බළකා ප‍්‍රධානියා වෙතද පැමිණිල්ලක් යොමුකරමින් ශ‍්‍රී ලංකා හමුදාව ගෙන්වා ගැනීම නතර කරන ලෙස ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *