සිය බදුල්ලේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වූ කතාව බොරුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.
ඒ පිළිබඳ ප්‍රචාරය වන කට කතාවල සත්‍යයතාවක් නැතැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
හරීන් ප්‍රනාන්දුගේ සටහනට ලැබී ඇති ප්‍රතිචාර අතර මෙම ප්‍රතිචාර ද විය.
“Ruwan C Rathnayake
මිනිස්සු තිබුන කැක්කුමට හොයලා බැලුවා කට තතාවක් උනත්. එත් ඒ බල්ලා බෝම්බ ගහනවා කියලවත් නිකමට කාටවත් කිව්වෙ නෑ. මිනිස්සු තියෙන ආදරෙ තරම.”
“Sunny Silva
එහෙමත් ගේමක් හරීන්ල විසින්ම කරගෙන..ආණ්ඩුවට බැර කරන්න පුලුවන්.පසුගිය ඉතිහාසය පුරාම මෙවන් ගේම් තිබුණ.හරීන්ලගෙ හැදියාව බිංදුවයි. කතා කරන්නෙ මොකක්ද..
කොහොමද කතාකල යුත්තෙ..කාටද කතා කරන්නෙ එවන් කිසිදු හැගීමක් අවබෝධයක් නැතිව..වාචලකම් දොඩවනව. අන්තිමට පීචං වෙලා ඇග පුරාම ගොම ගාගන්නව. යහපාලන ආණ්ඩුවෙ අවුරුදු හතරහමාරක් හිටිය..කරපු දෙයක් නෑ. කරපු එකම දේත් අසාර්ථකයි. පාර්ලිමේන්තු ව ඇතුලෙ පොරටෝක් දෙනව..පාර්ලිමේන්තු වරප්‍රසාද අරගෙන. ඇරත් මේ මනුෂ්‍යට ගහන මිනිහෙක් ඉන්නවද..තමුන්ම කාට හරි කියවල කරව ගත්තොත් මිසක්. ජනතාවගේ අනුකම්පාව ගන්න ඔය වගේ දේවල්..කූට දෙශපාළුවො සිදුකරනව. ඉතිං මේවට හිනා නොවීත් බෑ තමයි..”
“Dilki Sanju
බොහෝදුරට පාඨලී චම්පික ඔය වගේ දෙයක් කරයි එයාට නායකත්වයට එන්න අමාරුයි…හරින් මන්ත්‍රී තුමා නිසා ..පොඩ්ඩක් ජනාධිපති තුමාගේන් නෙවෙයි .ඔයාගේ පක්ෂයේ අයගෙන් පරිස්සම් වෙන්න .”
“Padmalal Liyanaarachchige
එල්ලෙන්න වැලක් නැතුව තුත්තිරි ගහක එල්ලීමක් වැනිය. විහිලු සැපයීමෙන් පලක් නැත. ජනතාව ගොනාට ඇන්දවීමට බැරිය. හරක් මැරීම තහනම් කර ඇත.”
https://www.facebook.com/mpharin.fernando/