විල්පත්තු සහ කල්ලාරු වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
එසේ ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සිය පෞද්ගලික මුදල් යොදවා අදාළ වනාන්තර නැවත වගා කරන ලෙස ද අභියාචනාධිකරණ වැඩි දුරටත් නියෝග කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) මෙම තීන්දුව ලබා දුන්නේ ය.