පෞද්ගලික උත්සව ඇරයුම් එපා! සෑම තප්පරයක්ම පොදුජන හිතසුව පිණිසයි! – ජනපති

September 1, 2020 at 11:18 pm | by emanisa.lk

තමන්ට උත්සව, ත්‍යාග ප්‍රදාන සහ විවාහ උත්සව ආදී පෞද්ගලික උත්සව අවස්ථා සඳහා ආරාධනා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කරයි.

රජයේ සංවර්ධන ව්‍යාපෘති සහ ජනතා ගැටළු පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයාගේ දෛනික නිල කාර්යන්හි ප්‍රමුඛතාව හිමි වන බවත් නිල කටයුතුවලින් තොරව ගෙවෙන සෑම පැයක්ම පොදුජන අභිවෘද්ධිය සඳහා යෙදීම එතුමාගේ අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස