අධ්‍යාපන ඇමතිකම ඩලස්ට අහිමි වෙයි!

August 12, 2020 at 8:28 am | by emanisa.lk

නව අධ්‍යාපන අමාත්‍යවරයා ජී.එල්. පිරිස්‌ වන බවට රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට අධ්‍යාපන අමාත්‍ය තනතුර දරන්නේ ඩලස් අලහප්පෙරුමය.

මෙවර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍ය තනතුරු හතරක් ඇති කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *