වර්තමාන ආර්ථික අර්බුදයට හේතුව කොරෝනා වසංගත තත්ත්වය නොව ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිවලට විනයක් නොමැති වීම සහ වැරදි ආර්ථික පරිපාලනය බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
පසුගිය දෙසැම්බරයේ කිසිදු සැලසුමක් නොමැතිව බදු සහන ලබා දීම මෙම අර්බුදයට හේතු වූ බව හෙතෙම පවසයි.
Hysterical President blames CBSL and C19 for an economy in shambles. This crisis is the result of the lack of fiscal discipline and economic mismanagement of the last 7 months: the unplanned tax cuts of Dec. 19 triggered this crisis and not C19.
— Mangala Samaraweera (@MangalaLK) June 16, 2020