පොහොට්ටු ස්වාධීන පිලෙන් අගමැති ධූරයට යෝජිත තිදෙනා මෙන්න..!

May 11, 2022 at 11:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රිලනිපය ප්‍රමුඛ පක්ෂ 11 මගින් ජනාධිපතිවරයා වෙත අගමැති ධූරය සඳහා නම් තුනක් යෝජනා කර තිබේ.

ඒ ශ්‍රිලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, විජේදාස රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ නම් ය.

අද (11) හවස හිටපු ජජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ සිය පාර්ශ්වය අගමැකි ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *