කොවිඩ් මෘතදේහ භූමදානයට යාපනේ ඉරනතිව් දූපත…!

March 2, 2021 at 11:34 am | by emanisa.lk

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මෙි වන විට කොරෝනා මෘතදේහ භූමදානය සඳහා අවසර ලබා දී ඇති අතර නිර්ණායක මෙතෙක් ගැසට් කර නොමැත.

ඉතා ඉක්මනින් ඊට අදාළ නිර්මාණක ගැසට් කරනු ඇත.  මෙයට පෙර තලෙයිමන්නාරම ද කොරෝනා මෘතදේහ භූමදානය සඳහා සුදුසුු භූගත ජල මට්ටම පහත් භූමියක් ලෙස හඳුනාගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *