පාර්ලිමේන්තුවේ 225 ම එකයි කියන කතාව වැරදි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එය 134 ම එක යැයි කියා නිවැරදි විය යුතු බවයි, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ.
අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න බැලීම සඳහා පොලිසියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.