225ට තෙල් අර්බුදයක් නෑ…! රු. 121ට නාරාහේන්පිට්න් පෙට්‍රල්…!

May 19, 2022 at 7:57 am | by emanisa.lk

නාරාහේන්පිට පොලිස් තෙල් පිරවුම්හලින් ඉන්ධන ලබා ගැනීමට ඊයේ (18) සිට අවස්ථාව ලැබිණි.

කෙසේ වුව ද එම පිරවුම්හලේ මන්ත්‍රීවරුන් සඳහා පෙට්‍රල් ලබා දෙන්නේ සාමාන්‍ය ජනතාවට මෙන් ලීටරයක් රු. 338ට නොව රු. 121.19ක් වැනි සුළු මුදලකටය.

මෙලෙස ඉන්ධන සහනාධාර ලබා දෙන්නේ සිපෙට්කො ආයතනය බිලියන ගණනින් පාඩු ලබන පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *