ජාතික ආණ්ඩුවක් හැදීමට යන්නේ ව්‍යවස්ථාවට මුවා වී බවත් 19 වෙනි සංශෝධනයට අත එස වු අයට කළ අපරාධයට හෙණ හතම වැදිය යුතු බවත් යන එන වාහනයක හෝ චොප්ප චොරොප්ප වී යා යුතු බවත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි. එසේම මැතිවරණයක් දියව් කියා අරලියගහ මන්දිරය වැටලිය යුතු බවත් ඔහු පවසයි. රනිල් වික්‍රමසිංහ බලය රැක ගැනීම සඳහා සිය ගෙදර උන්දෑ හැර ඕනෑම දෙයක් දිය හැකි පුද්ගලයකු බව ද මන්ත්‍රීවරයා පවසයි.