06 වෙනිදා පාරට බැහැලා රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් කරනවා…! – ස්ටාලින්

October 3, 2021 at 3:08 pm | by emanisa.lk

ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 06 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පෙන්වාදෙන්නේ කුමන බාධක පැමිණිය ද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

“මේ වෙන කොට දින 84ක් අපේ වර්ජනයට. ගුරුවරු සහ විදුහල්පතිවරු පාසලට ගෙන්වා ගැනීමට නම් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *