ව්‍යවසායක රාජ්‍ය සංකල්පය සියලු පක්ෂ අවශෝෂණය කරගත යුතුයි…! – චන්න…

January 5, 2024 at 7:39 pm | by emanisa.lk

ව්‍යවසායක දිලිත් ජයවීර ඉදිරියට ගෙනවිත් ඇත්තේ ඉතා ම හොඳ සංකල්ප කිහිපයක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ව්‍යවසායක රාජ්‍යය සංකල්පය දේශපාලනයට ඔබ්බෙන් ගොස් සාකච්ඡා කළ යුතු සංකල්පයක් බවයි.

මේ රටේ දේශපාලනය කරන සියලු දෙනා එම වැඩපිළිවෙළ අධ්‍යයනය කොට එය අවශෝෂණය කර ගැනීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *