ෆේස්බුක් වාරණයට මම විරුද්ධයි! අද උදේ ඔබ ඔබ යද්දි මුකුත් නෑ! උදේට කෑවේ නෑ වගේ! – කිරිඇල්ල

May 14, 2019 at 8:41 am | by admin

වෙබ් අඩවි වාරණයට තමා පෞද්ගලිකව විරුද්ධ බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අද උදෑසන අවදී වී ඔබ ඔබ යන විට කිසිවක් නැති බවත් තමන්ට උදේට නොකෑවා සේ දැනෙන බවත් ඔහු පවසයි.

උදෑසන ආහාර ගැනීමට පෙර පැය දෙකක් තමන් මේ සියල්ල බලන බවත් එය නොමැති වීම නිසා තමන්ට මහත් තනිකමක් දැනෙන බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරයා පවසන්නේ සමාජජාලා භාවිත කරන බොහෝ දෙනාට කිසි උගත්කමක් නැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *