ෆේස්බුක් අවහිර කිරීම මාධ්‍යවේදීන් මරා දැමීමටත් වඩා භයානකයි! ෆේස්බුක් නිසා ජනයා ප්‍රචණ්ඩ වේ යැයි සිතීම තරම් ෆැසිස්ට්වාදයක් තවත් නෑ!

May 6, 2019 at 1:25 pm | by admin

දැනට ලෝකයේ මා දන්න හොඳම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යය වන්නේ ෆේස්බුක්ය. එය වාරණය කිරීම මාධ්‍යවේදීන් මරා දැමීමට වඩා අදහස් පළකිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමකි. එහි පළවන අදහස්වලින් ජනයා නොමග ගොස් ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹේ යැයි යන අදහස තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ෆැසිස්ට් හා ප්‍රචණ්ඩ අදහසක් තවත් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස