හොරකම් නතර කළා කියල රට දියුණු වෙන්නේ නෑ..! – 43 වන සේනාංකය…

February 1, 2022 at 7:38 pm | by emanisa.lk

රටේ හොරකම් නතර කළේ යැයි රට දියුණු වනු ඇතැයි සිතීම මුළාවක් බව කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය පවසයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නායකත්වය දරන 43 වන සේනාංකයේ න්‍යායාචාර්ය වන අනුරුද්ධ ප්‍රදීප් වැඩි දුරටත් පවසන්නේ, හොරකම් නතර කර රට දියුණු වනු ඇතැයි සිහින මැවීම යුද්ධය අවසන් වූ පසු රට දියුණු වනු ඇතැයි සිහින මැවීම වැනි බවයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *