හේවිසි වාදනය ලෝක උරුම ලැයිස්තුවට…!

June 20, 2024 at 9:35 am | by emanisa.lk

හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීම සඳහා වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේ පැවැති උත්සවයකට එක් වෙමිනි.

මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකයන් ඇගයීමට ලක් කළ අතර ඔවුන්ගේ දක්ෂතාවලින් මෙම උත්සවය වර්ණවත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *