හුදෙකලා ප්‍රදේශ කිසිවක් නෑ! සියල්ල විවෘත කරයි!

May 15, 2020 at 9:36 am | by emanisa.lk

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශ විවෘත කෙරේ.

ඒ අනුව මෙතැන් සිට දිවයින තුළ කිසිඳු හුදෙකලා කළ ප්‍රදේශයක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

පසුගිය දින 10-12ක කාලය තුළ ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් හෝ රෝහලකින් රෝගීන් වාර්තා වූයේ නැත.

වාර්තා වූ සාතිශය බහුතරයක් රෝගීන් වැලිසර නාවික හමුදා පොකුරින් වන අතර තවත් කිහිප දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *