හිතාමතා සුපිරි ඩීසල් මිල අඩු නොකළ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මිල සූත්‍රය අනුව ගැලපූ විට සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල අඩු වූ බවයි.
මේ වන විට සියලු හොරු එකතු වී ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම පිළිබඳ කතා කරන්නේ හොරකම්වලින් ගැලවීම සඳහා බව ද ඇමැති විජිත හේරත් සඳහන් කළේය.