කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු පසුගිය යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.
අනතුරුව 2020 මැතිවරණයට නාම යෝජනා භාර දී පසුව තරඟ නොකර සිටියේ ය.
දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මිස දේශපාලකයින් කිසිදා නොවඳින ලෙස වරක් ඔහු ඇමැතිවරයා ලෙස සහභාගී වූ පාසල් උත්සව සභාවක දී ඉල්ලා සිටියේ ය.