හිටපු අමාත්‍ය මංගලගේ ලේකම්ට වෙඩි…. එක් අයකු මරුට….!

July 3, 2025 at 12:42 pm | by emanisa.lk

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් සමීර මනහර බව පොලීසිය පවසයි.

අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කළ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ උපාලි කුලවර්ධන (50) මරුමුවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *