මේ සති අන්තය වන විට ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල අඩු වී තිබේ .
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් මිල සටහන් වන්නේ ඩොලර් 79.04ක් ලෙසයි.
එහි මිල පහළ යාම 0.38%ක් ලෙස සටහන් වෙයි .
මේ අතර ඩබ්ලිව්. ටී. අයි. බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 75.56ක් ලෙසයි.