හැකරුන් දාලා ඩොලර් මිලියන විසිපහ පැහැර ගත්තේ රාජපක්ෂලා…! – චමීර පෙරේරා…

April 26, 2026 at 10:12 am | by emanisa.lk

ඩොලර් මිලියන දෙකහමාරක් පැහැර ගැනීම පැහැදිලිවම කුමන්ත්‍රණයක් විය හැකි නිසා වහාම පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා පවසයි.

මෙය ඇතුළේ සිට කරන කුමන්ත්‍රණයක් බවටත් රාජපක්ෂ සහචරයන් මේ ආයතන අල්ලා ගෙන සිටි බවටත් ඔහු චෝදනා කරයි.

ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයේ අක්මුල් හෙළිදරව් වෙමින් පවතින පසුබිමක එම සාහසික අපරාධකරුවන් භීතියට පත්ව එම විමර්ශන අඩපණ කිරීම සඳහා සෑම අතකින්ම ආණ්ඩුවට පහර දෙමින් ඇතැයිද චමීර පෙරේරා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *