ඩොලර් ලක්ෂ විසිපහේ හොරකම සමාජ ගැටලුවක් වෙලා…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

April 24, 2026 at 4:09 pm | by emanisa.lk

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන දෙකහමාරක් හැකරුන් පිරිසක් විසින් සොරා ගැනීම පිළිබඳ මේ වන විට විමර්ශන කටයුතු සිදුකරන බව නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඔහුු පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යංශය ඉදියේදී විධිමත් පැහැදිලි කිරීමක් කරනු ඇති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *