හරක් කටා වෙනුවෙන් සාලිය පීරිස්..!

March 20, 2023 at 8:16 pm | by emanisa.lk

නමගිය අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ දී අද සලකා බැලිණි.

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක සහ කුඩු සලිඳු පසුගිය 15 වෙනිදා ලංකාවට රැගෙන ආවේය.

කුඩු සලිඳු වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි ද නඳුන් චින්තක වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ද පෙනී සිටියහ. සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වර්තමාන සභාපති වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *