සුළු සේවකයින් ජාතික රෝහලේ නි. අධ්‍යක්ෂ ප්‍රාණ ඇපයට ගනී…!

February 16, 2024 at 3:39 pm | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය 13 වනදා සිට දින දෙකක කාලයක් වැඩවර්ජනයක නිරත වූයේ, වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමිනි.

එම අවස්ථාවේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *