සුනිල් පෙරේරා කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන නෑ…!

September 6, 2021 at 10:51 pm | by emanisa.lk

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා ගෙන නොමැති බව වාර්තා වෙයි.

එන්නත ලබා ගැනීම වෙනුවට සුනිල් පෙරේරා ප්‍රාණයාම ව්‍යායාමවල නිරත වී තිබේ.

කොවිඩ් වසංගතයෙන් ගැලවීම සඳහා එය ප්‍රමාණවත් ඔහු සිතා ඇති අතර එන්නත ලබා ගත්තේ නම් ඔහු මෙවන් මරණයකට ගොදුරු වීමට ද ඉඩ නොතිබිණි.

සුනිල් පෙරේරාගේ අභාවය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින් මේරියන්ස් නායක නලින් පෙරේරා සඳහන් කළේ සියලු දෙනා හැකි ඉක්මනට එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *