සීයක් එක්ක භාර දුන් පක්ෂෙ දැන් ඉන්නේ මෛත්‍රී විතරයි…! – දුමින්ද…

August 25, 2024 at 2:22 pm | by emanisa.lk

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වන විට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් සිටි බව ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

එහෙත් අද වන විට මෛත්‍රීපාල සිරිසේන සමග සිටි අවසාන දෙදෙනා ද තමන් සමග එකතු වූ හෙයින් අවසානයේ මෛත්‍රීපාල සමග සිටින්නේ මෛත්‍රීපාල පමණක් බවයි, ඔහු සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ විජයදාස රාජපක්ෂ තවමත් පොහොට්ටුවට සිය වැටුපින් සාමාජික ගාස්තුව ගෙවන බවයි, දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *