සිරස අපරාධයට එරෙහි වූ රොමේෂ් ලියනගේ යළි සේවයට…!

July 21, 2022 at 3:32 pm | by emanisa.lk

වැඩතහනම් වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ නැවත සේවයේ පිහිටු වීමට පොලිස්පතිවරයා අද (21) කටයුතු කර තිබේ.

කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට ගැටුමක් නිර්මාණයට මාධ්‍ය මෙහෙයුම දියත් කළ සිරස රූපවාහිනියේ මාධ්‍ය කණ්ඩායමකට පහර දීමේ සිද්ධියට අදාළව ඔහුගේ වැඩ තහනම් කර තිබිණි.

එම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන අවසන්වීම සැලකිල්ලට ගෙන ඔහු නැවත සේවයේ පිහිටුවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *