සියලු මැයි දින උත්සව තහනම්…! මහජන උත්සව සඳහා කිසිදු අවසරයක් නෑ..! – සුදර්ශනී..

April 23, 2021 at 1:01 pm | by emanisa.lk

ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට රජය තීරණය කර ඇත.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ බව පැවසුවාය.

කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බවය රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *