සිංහල ජාතික බිහි වුණේ දෙමළ ජාතියෙන්..! DNA පරීක්ෂණ මගින් එය තහවුරු වුණා…! – විග්නේශ්වරන්….

February 11, 2023 at 9:20 am | by emanisa.lk

සිංහල ජාතිය පැවැත එන්නේ දෙමළ ජාතියෙන් බව සී.වී. විග්නේශ්වරන් පවසයි.

මෑතක සිදුකළ DNA පරීක්ෂණයක් මගින් එය තහවුරු වූ බවයි, විග්නේශ්වරන් ප්‍රකාශ කළේ.

තමන්ගේ ලොකු පුතාගෙන් ඒ පිළිබඳ විස්තර දැනගත හැකි බව ද ඔහු කීය.

දෙමළ ජනතාවට අයිතිවාසිකම් නොදී සියලු බලතල සිංහල ජනතාව ගැනීම නිසා අද දෙමළ ජනතාවට ගැටලුවක් නිර්මාණය වී ඇති බව ද විග්නේශ්වරන් සඳහන් කළේය.

ෆෙඩරල් යනු රට බෙදීමක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *