සහල් මිල පාලන ගැසට්ටුව රිවර්ස්….!

September 27, 2021 at 10:02 pm | by emanisa.lk

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන්  ඇතුළත් ගැසට් පත්‍රය  අවලංගු වේ.

සහල් පාලන මිල නිසා වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් නිර්මාණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *