සයිනෝෆාම් එන්නත ලබන සතියේ සිට ශ්‍රී ලාංකිකයින්ට…!

May 7, 2021 at 7:52 pm | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබා දෙන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජජයසුමන පවසයි.

මේ වන විටත් එම එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලංකාවට ලැබී ඇති අතර මෙරට සිටින චීන ජාතිකයින් 2500කට පමණ එන්නත් මාත්‍රා දෙක ම ලබා දී අවසන් කර තිබේ.

ඉදිරි දින තුන ඇතුළත එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබෙනු ඇතැයි එහි ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අන්තර්ජාලය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී පවසා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස