සමාජවාදය යල් පැනලා.. අපි ඒක අතහැරියා..! – ලාල්කාන්ත….

May 3, 2024 at 2:56 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ක්‍රමය සමාජවාදය වූයේ එක් කලෙක බව එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මේ වන විට එය වෙනස්ව ඇති බවත් සිය ආර්ථික ප්‍රතිපත්තිය ධනවාදී හෝ සමාජවාදී ලෙස වර්ග කළ නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

සිය ආර්ථික දැක්මෙහි සමගි ජන බලවේගයේ ඇතැම් ලක්ෂණ ද එහි නොමැති ලක්ෂණ ද ඇතැයි පෙන්වා දෙන ලාල්කාන්ත, එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බව ද ප්‍රකාශ කරයි.

YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *