සමගිය දෙදරයි… ෆොන්සේකා ජනපති සටනට…!

May 22, 2024 at 9:41 am | by emanisa.lk

සමගි ජන බලවේග සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ නිල ප්‍රකාශය සරත් ෆොන්සේකා විසින් ජුනි මස සිදු කිරීමට නියමිතය.

සරත් ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයට නොබැඳී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර සජබ සහ තවත් පක්ෂවල මන්ත්‍රී පිරිසක් ද ඔහු සමග එකතු වීමට සූදානමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *