සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක පත්කර ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසයි.
නවීන් දිසානායක ලබන 13 වැනිදා එම ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිතය.
සබරගමුව ආණ්ඩුකාර ධූරයෙහි කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව පසුගියදා ඉල්ලා අස්විය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website