සබද අපි කුදු නොවෙමු…! එජාප සමුළුව මැද හරීන් නෑ හැටි…!

September 7, 2022 at 9:59 am | by emanisa.lk

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (07) පැවැති එජාප 76 වන සංවත්සර උත්සවයේ දී සිදුකළ කතාවෙහි කොටසක් සමාජ මාධ්‍යවල විශාල ප්‍රතිචාරයක් ලබමින් හුවමාරු වෙයි.

ඒ ඔහු විසින් ගුණදාස කපුගේ ගායනා කළ ජනප්‍රිය ගීතයක පදවැල වැරදියට ප්‍රකාශ කළ කොටසකි.

කපුගේ ගායනා කළ “සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන” ගීතය පිළිබඳ සිහිපත් කරමින් ඇමැති හරීන් ප්‍රනාන්දු එහි දී සඳහන් කරන්නේ සබද “අපි කුදු නොවෙමු උනන් පරයා නැගෙන” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *