සනත් නිශාන්තගේ දරු පවුලට වියත්පුරෙන් නිවසක්…!

February 2, 2024 at 1:15 pm | by emanisa.lk

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් මතක බණ සහ හත් දවසේ දානය පසුගියදා පැවැත්විණි.

කතෝලිකයෙකු වූ සනත් නිශාන්ත වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කොට තිබුණේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදිය.

එහි සියලු වියහියදම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරා ඇති අතර සනත් නිශාන්තගේ දරු පවුලට සිය පක්ෂයේ වියදමින් කොළඹ වියත්පුරෙන් රුපියල් ලක්ෂ 180ක් පමණ වටිනා ස්ථිර නිවසක් ලබා දීමට ද තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *