සතියක් ඇතූළත ජවිපෙට තවත් ප්‍රහාරයක්..! විජිත හේරත්ට ගල් ප්‍රහාරයක් ..!

February 5, 2022 at 5:32 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට පුද්ගලයකු සූදානම් වී තිබේ.

දංඕවිට මඩබාවිට ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පස් කැපීමක් පිළිබඳ සොයා බැලීමට මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම ස්ථානයට ගිය අවස්ථාවේ ඉඩම් හිමියා විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වී ඇත.

උණුසුම් වඩන හුවමාරුවකින් පසු විජිත හේරත් අදාළ ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *