ආණ්ඩුව ලොව පුරා හිඟමනේ ගිය ද කිසිදු රටකින් මෙතෙක් ප්රමාණවක් ණය මුදලක් ලැබී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ වහා ම ජන මතය විමසීම සඳහා මැතිවරණයක් කැඳවීම බවයි, කිරිඇල්ල ප්‍රකාශ කළේ.
වර්තමාන ආණ්ඩුවට රට ගොඩගත නොහැකි බවත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී රට ගොඩගත හැකි සන්ධානයක් හදන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.