සජිත් අගමැති වෙන්නම් කියද්දි රනිල් අගමැති කළා..!

May 15, 2022 at 7:14 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් පිහිටු වීමට කැමැත්ත පළ කර තිබියදීත් තනි මන්ත්‍රී ධුරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි.

ඒ හේතුවෙන් තම පක්ෂය නව ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගැනීමට තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේග පක්‍ෂයේ කිසිවෙකු ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගනු ඇති බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස