සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ පාර්ලිමේන්තු කටයුතු අද දින සිට සති 4ක කාලයකට අත්හිටුවා තිබේ.
පාර්ලිමේන්තු සභාගර්භය තුළ දී සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙන් කථානායකවරයා මෙම තීරණය ගෙන ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website