සජබ ජවිපෙ පාර්ලිමේන්තු වර්ජනයක…! සබා ගැබෙන් පිටව යති…!

June 21, 2022 at 11:31 am | by emanisa.lk

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කර තිබේ.

රටේ ජනාතවගේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් පාර්ලිමේන්තුව ඔස්සේ නොලැබෙන බව ප්‍රකාශ කරමින් මෙලෙස පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කර ඇත.

සමගි ජන බලවේගය මේ සතියේ විරෝධතා සතියක් ප්‍රකාශ කර ඇති එම පක්ෂවල මන්ත්‍රීවරු සභා ගැබෙන් නික්ම ගියහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීම සඳහා ආධාර ලබා දීමට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මේ සතියේ ලංකාවේ රැඳී සිටින බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *