සජබ ගැටුම් උග්‍ර අතට… රත්නපුරෙන් ලක් අම්මා විසිවෙයි…!

October 11, 2024 at 12:44 pm | by emanisa.lk

රංගන ශිල්පිනී දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කොට ඇතැයි වාර්තා වෙයි.

ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි විට දැනුම්දී ඇත්තේ ඇගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.

සජබ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ සිය බලවත් විරෝධය දිගින් දිගට ම දමිතා අබේරත්නට එරෙහිව නැගීම මීට හේතුව බව දැනගන්නට

දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *